Pesuru Physics MCQ | භෞතික විද්‍යාව වර්ගීකරණය කල බහුවරණ
LKR 1,500.00
Publisher : පේසුරු ප්‍රකාශන – Pesuru Prakashana
Categories : Advance Level Physics – උසස්පෙළ භෞතික විද්‍යාව
Size A5
Content: උසස් පෙළ භෞතික විද්‍යාව බහුවරණ වර්ගීකරණය කළ ප්‍රශ්නෝත්තර 1980-2021
Additional information
| Weight | 0.57 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1.7 cm |
Description
උසස් පෙළ භෞතික විද්‍යාව 1980-2025 දක්වා ප්‍රශ්නපත්‍රවල බහුවරණ ප්‍රශ්න හා ඊට අදාල ආදර්ශ පිළිතුරු ද ඇතුළත් කොට තැනූ වෙන් වෙන්ව ගත හැකි ප්‍රශ්නපත්‍ර කට්ටලයකි. පාඩම් 11ට අනුව වර්ගීකරණය කර ඇති මෙය. නව නිර්දේශයට අනුව සකස් කර ඇත.
අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Physics MCQ Past Papers. පේසුරු ප්රකාශනයකි. කොළඹ මියුසියස් විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය එච්. යූ. ආනන්ද මහතා විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. කුඩා ග්රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 11 ට අනුව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ.
උසස්පෙළ භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර
4 reviews for Pesuru Physics MCQ | භෞතික විද්‍යාව වර්ගීකරණය කල බහුවරණ
You may also like…
-
Original price was: LKR 2,750.00.LKR 2,475.00Current price is: LKR 2,475.00.or 3 X LKR 825.00 withBuy now
-
-
Original price was: LKR 4,900.00.LKR 4,655.00Current price is: LKR 4,655.00.or 3 X LKR 1,551.67 withBuy now
-
Original price was: LKR 800.00.LKR 400.00Current price is: LKR 400.00.or 3 X LKR 133.33 withRead more
-
-


Thirathi Kawya –
The best
H M P A Bandara –
Thank you very much for your appreciation.
Kawya –
Best
Jamees Pramodh (verified owner) –
The classified past papers book was received in best condition. Highly Recommend
H M P A Bandara –
Thanks indeed for the review Mr. Pramodh
Tharindi Hansika –
Best