Skip to content Skip to footer

මගේ ජනරාල්

LKR 600.00

උතුම් මිනිස් ගුණයෙන් පීරිගිය හදවතක් ඇති මහලු මිනිසෙක් මෙලොවින් සමුගන්නට පෙර සිය මුණුපුරාගේ හදවත තුළ ද එම දයා කරුණා ගුණ පැළවෙන්නට අවැසි පසුබිම ගොඩනගන්නට දරන අනුවේදනීය උත්සහායක් ගැන මෙහි කියැවෙයි. නව යොවුන් වියේ දරුවන් උදෙසා ලියා තිබුණ ද යහපත් අනාගතයක් සුබ සිහින දකින වැඩිහිටියන් විසින්ද පරිහරණය විය යුතු ම පොතකි.

Additional information

Weight 0.35 kg
SKU: 56 Categories: , , , Product ID: 19514

Description

ISBN – 9789556565539

Catagary –  පරිවර්තන, Russian Books

Author – Nikolay Nosov, මහින්ද සෙනරත් ගමගේ – Mahinda Senarath Gamage

Publisher – සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “මගේ ජනරාල්”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
මගේ ජනරාල්
LKR 600.00