මැදිමහ සල්ලිපිය | Madimaha Sallipiya

LKR 300.00

or 3 X LKR 100.00 with Koko
or up to 4 X LKR 75.00 with Payzy Payzy

කර්තෘ: Nilupul Priyankara නිලුපුල් ප්‍රියංකර තුතිසෝම

ප්‍රකාශනය:  S. Godage & Brothers Publications

ISBN: 9789551080297,

පිටු 56

 

Additional information

Weight 0.31 kg
SKU: මැදිමහ-සල්ලිපිය-madimaha-sallipiya Categories: , , Tags: , , , Product ID: 22014

Description

දෙළුම් පල පැහැති බොඳවුණු සිතියමක
පැළුම් ඉරිතැළුම් පිරිමැද මැදියමක
බැලුම් දහසකට මැදිකර හදවතක
නෙළුම් අතුරවමි එක ළඟ විල් දෙකක
තුරල් කරන තුරු අක් මහ වැහි කුලක
තුරුල් කොට පිසිමි දිලිසෙන ඇහි දියක
වරල් සලනු දකිමින් දවසක හනික
රුවල් අකුලමිය මම දියඹක හෙළක
සිහිල් සුළං රැල්ලක, ගෙන මකරන්ද
පුළුල් දෙනෙත් සිඹිමින් නොපෙළා නින්ද
දුහුල් හදවතට තරවටු කරමින්ද
නළල් තලෙන් බැසයමි මෙතුවක් වැන්ද
ගිමන් නිවමි දවසක එනතුරු නින්ද
ඉඳින් අඩු තරුද ගෙන දෙමි අහසින්ද
බඳින් අත්හරිමි මෙතුවක් සිරි වින්ද
හෙමින් බසිමි ඉතිරිය ඉන්පසු කන්ද

Reviews

There are no reviews yet.

Be the first to review “මැදිමහ සල්ලිපිය | Madimaha Sallipiya”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
මැදිමහ සල්ලිපිය | Madimaha Sallipiya
LKR 300.00
or 3 X LKR 100.00 with Koko
or up to 4 X LKR 75.00 with Payzy Payzy