අනාචාරය
LKR 650.00
or 3 X LKR 216.67 with
සමහරවිටෙක ඔබට ඔබ කවුදැයි සොයා ගැනීම අහිමි කොට ගන්නට සිදුවෙයි අවුරුදු තිස් ගණනක් වන ගැහැනියක් තමන්ගේ ජීවිතයේ ගමන් මඟ සහ පුරෝකථනීය බව පිළිබඳව ප්‍රශ්න කරන්නට ගන්නීය සෑම කෙනෙකුම දකින්නේ ඇයට පරිපුර්ණ ජීවිතයක්ඇති සැටියකි ප්‍රීතිමත් විවාහය දරුවන් සහ රැකියාවක් එහෙත් ඇයට දැනෙන්නේ අති මහත් අතෘප්තිකර හැඟීමකි පාසල් වියේ දී සිය පෙම්වතාව සිටි සාර්ථක දේශපාලනඥයෙකු මුණගැසුණු විට සියල්ල වෙනස් වෙයි ජීවිතයෙන් ලුහුටා ගොස් තිබූ අනුරාගය යළි සොයා ගැනීමත් සමඟ ම ඇය ජීවිතය වෙනස් කරන තෝරා ගැන්මක් කරන්නීය
Additional information
| Weight | 0.4 kg |
|---|
Out of stock
Description
- ISBN – 9789557189093
- Catagary – නවකතා, පරිවර්තන
- Author – පාවුලෝ කොයියෝ – Paulo Coelho, මැනුවෙල් ජයසේකර – Manuel Jayasekara
- Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ



Reviews
There are no reviews yet.