දහවල | Dahawala

LKR 400.00

or 3 X LKR 133.33 with Koko
or up to 4 X LKR 100.00 with Payzy Payzy

අනපේක්ෂිත මොහොතක මහමඟ දී හදිසි අනතුරකට මුහුණ දෙන පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතය මත දැඩි බලපෑමක් ඇති කරනා අතීත අඳුරු පැල්ලමක්. ඔහුගේ ජීවිතයට සමීප වීමට තැත් දරනා තරුණියක්.

දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ දී නාසි භීෂණයේ ගොදුරක්ව යාන්තමින් දිවි ගලවා ගැනීමට සමත් වූ එලී වියෙසෙල් රචිත සුප්‍රකට කෘති ත්‍රිත්වයෙහි පළමුවැන්න සහ දෙවැන්න වන රාත්‍රිය සහ අරුණෝදාවට පසුව එන දහවල නම් නවකතාව යනු ඉතිහාසයෙහි අති දැවැන්තම ඛේදවාචකය වෙත වෙනස් කෝණයකින් බලන්නට තැත් දරනා විශිෂ්ට ප්‍රයත්නයකි. මානව ජීවිතයෙහි අඳුරුතම පාර්ශවයකට පිවිසෙන කෘතිය පිටු සංඛ්‍යාවෙන් අඩු වුව ද පාඨකයාගෙන් අසනා බරපතළ ප්‍රශ්නයක් තිබේ.

Additional information

Weight 0.59 kg

Description

 

  • ISBN – 9789557189055
  • Catagary – පරිවර්තන
  • Author – චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka, Elie Wiesel
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Reviews

There are no reviews yet.

Be the first to review “දහවල | Dahawala”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

E-mail
Password
Confirm Password
error: Content is protected !!
දහවල | Dahawala
LKR 400.00
or 3 X LKR 133.33 with Koko
or up to 4 X LKR 100.00 with Payzy Payzy