දෙවියන් මැවීම
LKR 375.00
or 3 X LKR 125.00 with
උඹ කොයිතරම් වැඩිලද? උඹ හොඳටම උස ගිහින්, උඹේ අම්මා හිටිය නම් නුඹව දකින්න… (අවසාන සමුගැනීම) දැන් ඉතින් තෝරගන්න, පියානෝ එකද? කසාදෙද? අයියෝ…. කසාදේ, ඔව් සත්තකින්ම. (පියානෝව) උඹලට බෑ මට වැරදි කියන්න. මම උඹලට හොඳ සැමියෙක් වුණා. උඹලටත් බෑ මටත් වැරැද්දක් කියන්න. ඇය හඬන්නට තැතනුවාක් මෙනි. (විවාහය)
Additional information
| Weight | 0.4 kg |
|---|
Description
- ISBN – 9789551558918
- Catagary – කෙටිකතා, පරිවර්තන
- Author – සුභාෂිණී චතුරිකා – Subashini Chathurika
- Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ



Reviews
There are no reviews yet.