මහල්ලා සහ ඉරිඟු පැළය / ඇටමිඳුළු

LKR 550.00

or 3 X LKR 183.33 with Koko
or up to 4 X LKR 137.50 with Payzy Payzy

  • ISBN – 9789557189383
  • Catagary – පරිවර්තන නවකතා, Translations – පරිවර්තන
  • Author – චුලානන්ද සමරනායක – Chulananda Samaranayaka, Yan Liyanke
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Additional information

Weight 0.7 kg

Out of stock

Description

මහල්ලෙක්, ඉරිඟු පැළයක් සහ ඔහුට තනි රකින බල්ලෙක්. දරුණු නියං සමයක සියලු මිනිසුන් විසින් හැර දමන ලද ගම්මානයක ජීවත්වීම සඳහා වන දරුණු අරගලයක්. සැමියා ද තමන් හැරගිය පසුව පරම්පරාගත රෝගයක් හේතුවෙන් මානසික වශයෙන් දුබල …

දරුණු සාගතයක් හමුවේ සියළු මිනිසුන් ජීවිතය බේරාගැනීමට පලා යද්දී බල්ලකුද සමගින් සිය ගමෙහිම නතරව ඉරිඟු ඇටයක් පැල කර එය ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන ආත්ම පරිත්‍යාගී මහල්ලෙක් සහ සැමියා දිවි නසාගත් පසුව නිදන්ගත රෝගයකින් පීඩාවට පත් සිය දියණිවරුන් රැකගැනීමට දරුණු දිවි අරගලයක නිරතවන මවක් ගැන කියවෙන මහල්ලා සහ ඉරිඟු ඇටය සහ ඇටමිදුළු යනු වර්තමාන චීනයෙහි වාරණයට ලක්ව සිටිනා යාන් ලියාන්කිගේ මනරම් කතා ද්විත්වයකි. මහල්ලා සහ මුහුද සිහිපත් කරවන යාන් ලියාන්කිගේ මහල්ලා මෙන්ම දියණිවරුන් වෙනුවෙන් අසීරු සටනක නිරත මව යන මේ චරිතද්වයම ආත්ම පරිත්‍යාගී මිනිසුන් වෙනුවට පරිභෝජනවාදී මිනිස් රූකඩ ඉස්මතු කරනා නූතන ධනවාදී මෙන්ම සමාජවාදී යයි කියනා කවර දේශයක වුව මනුෂ්‍යත්වය අපේක්ෂා කරන්නන්ට ආමන්ත්‍රණය කරයි

 

Reviews

There are no reviews yet.

Be the first to review “මහල්ලා සහ ඉරිඟු පැළය / ඇටමිඳුළු”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
මහල්ලා සහ ඉරිඟු පැළය / ඇටමිඳුළු
LKR 550.00
or 3 X LKR 183.33 with Koko
or up to 4 X LKR 137.50 with Payzy Payzy

Out of stock