මැදියම් රැයේ මායාව | Magic at Midnight
LKR 250.00
or 3 X LKR 83.33 with
මැදියම් රැයේ සිට අළුයම කුකුළා අඬලන තුරු ඕනම දේකට පණ එන විත්තිය ඔයාලා දන්නවද? දන්නේ නැද්ද? මේ ඒ වගේ යාළුවො කීපදෙනෙකුගේ කතාවක්. එක්කෙනෙක් වන තාරාවා තානායමේ නාම පුවරුවේ තාරාවා. අනෙත් එක්කෙනා හාවා සහ දඩබල්ලෝ තානායමේ නාම පුවරුවේ හාවා මේ දෙන්නා එකතුවෙලා මහ රෑ කරන අපූරු වික්රමයන් මේ පොත කියවලම බලන්නකෝ…..
Additional information
| Weight | 0.4 kg |
|---|
Out of stock
Description
ISBN – 9789551558123
Catagary – ළමා, පරිවර්තන
Publisher – සුුභාවි ප්රකාශන – Subavi Publishers
Author – චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka



Reviews
There are no reviews yet.