සජීවී දහම | Sajeewi Dahama
LKR 500.00
or 3 X LKR 166.67 with
බුදු දහම සංනිවේදනය කිරීමේ වඩාත්ම එලදායී ක්‍රමය සන්නිවේදකයාත් ග්‍රාහකයාත් මුහුනට මුහුන හිඳ සන්නිවේදකයා විසින් ග්‍රාහකයාට ධර්මය දේශනා කිරීමයයි මට සිතේ. සන්නිවේදකයාගේ දේශනා ප්‍රාතිහාර්ය කුසලතාවය, අන් අයගේ චරිත ලක්ෂණ හැඳිනීමේ හැකියාව, සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර ඇති අන්‍යොන්‍ය අවබෝධය වැනි සාධක ඉස්මතු වන්නේ මෙවැනි ක්‍රමයකදීයි.
Additional information
| Weight | 0.49 kg |
|---|
Description
Publisher : Buddhist Publication Society
ISBN : 978-955-24-0274-3
Pages : 178
Binding : Soft Binding
Sinhala Name : සජීවී දහම
Translator : W Sugathadasa
Living Dhamma – පූජ්‍ය අචාන් චා හිමියන්

Reviews
There are no reviews yet.