Skip to content Skip to footer

Bihisunu Nimnaya | බිහිසුණු නිම්නය

LKR 950.00

”…………ඒ ෂෝන් බැප්ටිස් ග්රූස්ගෙ තෙල්සායම් සිතුවමක්……. 1865 දී ෆ්රෑන්් දශලක්ෂ විසිදහසකට අලෙවි වුණා….. පවුම් හත්සියයක වැටුපක් ලබන මහාචාර්ය මොරියාටිට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුණේ”?

”කොහෙන්ද හෝම්ස් මහත්මයා මේ සල්ලි? හොර සල්ලි අච්චු ගහලද? ගෙවල් බිඳලද?”

” දෙයියෝ සාක්කි! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා! ඔය විදියට කතා කළොත් තමුසෙට පණපිටින් ඉන්න ලැබෙන්නෙ නෑ. ඔයිට වඩා සුළුදේවල් වලටත් මෙහේ මිනිස්සු මැරෙනකං ගුටිකාල තියෙනවා!”

Additional information

Weight 0.475 kg

Description

ISBN: 9559593080
Pages :   262
Publisher : චන්දන මෙන්ඩිස් ප්‍රකාශන – Chandana Mendies Prakashana
Author :  චන්දන මෙන්ඩිස් – Chandana Mendis , Arthur Conan Doyle
Arthur Conan Doyle විසින් රචිත The Valley of Fear කෘතියේ සිංහල පරිවර්තනය.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Bihisunu Nimnaya | බිහිසුණු නිම්නය”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
Bihisunu Nimnaya | බිහිසුණු නිම්නය
LKR 950.00