Biyanka | බියන්කා
LKR 1,300.00
or 3 X LKR 433.33 with
- Publisher : Sayuri Publisher
- ISBN : 9786245762194
- Author: දිමිත්‍රි ඇල්බර්තෝවිච් ලියවෝව්
Additional information
| Weight | 0.55 kg |
|---|---|
| Dimensions | 26 × 18.5 × 0.3 cm |
Description
‘බියන්කා’ මුල් කෘතියේ රුසියානු ලේඛක දිමිත්‍රි ඇල්බර්තෝවිච් ලියවෝව්
රුසියානු ලේඛක දිමිත්‍රි ලිහනොව් ලේඛකයා තම කෘතිය වන බියන්කා ගැන මෙසේ පවසයි
” අවුරුදු ගණනාවකට පෙර මා මෙම කෘතිය ලියද්දී සිංහල බසට නැගෙනු ඇතැයි කොහෙත්ම මට සිතුනේ නැත මා මෙය ලීවේ රුසියානු ජනයා වෙතටය “
එවැන්නක් සිංහල බසට නගා සිංහල ජතාවට පුදන්නට තරම් මෙහි පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ නම් මගේ හිතවතා නිර්භීතවීම ගැන හා ඒ අභියෝගයට සාර්තකව මුහුණ දුන්නේ කෙසේදැයි පිළිබදව අපට බියන්කාම කියාදෙයි
රුසියානුවනට ලියූවක් මට මගේ වී දැනෙයි විටෙක කඳුළක් උනයි විටෙක සතුටක් දැනෙයි එහි ජන ජීවිතය මට ළංවෙයි රුසියානු ජනජීවිතය ලාකීය ජනජීවිතය බවට පත්වෙයි ඒ හාස්කම කිරීමෙහි ගෞරවය මෙහි පරිවර්තකයාට හිමිවන්නේ නිතැතිනි වසර ගණනාවකට පෙර අපව රුසියන් සාහිතෙහි ගිල්වා දැමූ
ඒ පරිවර්තක ලේඛකයන්ගේ අඩුව පුරවාලන්නට මහින්ද මහතා සමත්වීමම මට සතුටකි
ඒ මමද රුසියන් සාහිත්‍යයට තවමත් ලොල්වූ අයෙක් නිසාවෙනි
දැදිගම වී රුද්‍රිගු සිරිල් සී පෙරේරා මහත්වරුන්ගේ ගේ පරිවර්තන වලින් පසුව රුසියන් පරිවර්තන කියවීමෙන් බැහැරව සිටී මා නැවතත් කියවීමට පොළඹවන ලද ගෞරවය හිමිවිය යුත්තේ මහින්ද සෙනරත් ගමගේ නම් අසහාය පරිවර්තකයා වෙතය


Reviews
There are no reviews yet.