Skip to content Skip to footer

Kalu Wyagraya | කළු ව්‍යාඝ්‍රයා

LKR 990.00

කළු ව්‍යාඝ්‍රයා

මේ මිහිපිට ඉන්නා වැඩියෙන්ම ලේ පිපිාසිත භයානකම සතුන් වර්ගය තමා බ්‍රසීල ව්‍යාඝ්‍රයා.ඇමේසන් වනාන්තරයේ ඉන්න රතු ඉන්දියනුවෙකුට කළු ව්‍යාඝ්‍රයා ගැන මතක් කරන්න ඔහු බයෙන් වේවලන්න ගනිවි…..

පැරඩෝල් කුටියේ වික්‍රමය

උන්ගේ උල් නියපොත් ඉදිරියට දිගුකරගෙන ….. දකින කෙනෙකු ඇඟ කිළිපොළා යන භීතියකට පත් නොවන්නේ කෙලෙසද?

ග්‍රොවිනර් හෝටලයේ මිනීමුරුම

“නැවතියන්! නැත්නම් වෙඩිතියනවා” ඔහු මරහඬ දෙමින් තරප්පු පෙළ දිගේ බිමට පෙරැලීගෙන ආවේ ලේ පෙරමිනි.

සමර්සෙට් ඛේදවාචකය

“හමුදා නිලධරයාගේ බිරිඳ අභිරහස් ලෙස ඝාතනයට ලක්වේ.මනීමරුවා නිදැල්ලේ”

Additional information

Weight 0.475 kg

Description

ISBN: 9559777696
Pages :   276
Publisher : චන්දන මෙන්ඩිස් ප්‍රකාශන – Chandana Mendies Prakashana
Author :  චන්දන මෙන්ඩිස් – Chandana Mendis , Arthur Conan Doyle

ෂර්ලොක්  හෝම්ස්ගේ රහසිගත ලිපිගොනු අංක 9.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Kalu Wyagraya | කළු ව්‍යාඝ්‍රයා”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
Kalu Wyagraya | කළු ව්‍යාඝ්‍රයා
LKR 990.00