Sithata Ahara | සිතට ආහාර
LKR 600.00
or 3 X LKR 200.00 with
විනය සඳහා සිහියත් සිහිය සඳහා විනයත් යන්න තේමා පාඨය කොටගත් පරිවර්තන ග්‍රන්ථයක් ලෙසින් නම් කළ හැකි අතරම අවාන් චා හිමියන් විසින් පැවැත්වූ දේශන මාලාවක් ඇසුරු කර ගනිමින් ලියැවුණු කෘතියක පරිවත්නයක් මෙන්ම මෙහි විශේෂත්වය වන්නේ භික්‍ෂූන් වහන්සේලා උදෙසා විනය සම්බන්ධ ඉගැන්වීම් කෙරෙන දේශනා මාලාවක් නිසාවෙනි. නමුදු ගිහි පින්වතුන් හටද ඉන් උගත හැකි දෑ බොහෝය.
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Dimensions | 220 × 125 cm |
Description
Publisher : Buddhist Publication Society
ISBN : 9552402395
Pages : 214
Weight : 325 g
Binding : Soft Binding
Sinhala Name : සිතට ආහාර
Translator : W Sugathadasa
Food for The Heart – පූජ්‍ය අචාන් චා හිමියන්


Reviews
There are no reviews yet.