භේරුණ්ඩ පක්ෂියා | BERUNDA PAKSHIYA
LKR 450.00
or 3 X LKR 150.00 with
- ISBN – 9789552072174
- Catagary – නවකතා
- Author – සරත් ධර්මසිරි-Sarath Dharmasiri
- Publisher – S. Godage & Brothers
- Pages – 176
- Berunda Pakshiya by Sarath Darmasiri
Additional information
| Weight | 0.51 kg |
|---|
Out of stock
Description
භේරුණ්ඩ පක්ෂියා අපේ රටේ ජීවත්වන ස්වභාවික පක්ෂියෙක් නොවේ. ඒ වෙනත් දේශීය විදේශීය සතුන්ගේ ඇතැම් ලක්ෂණ සහිතව නිර්මාණය කරගන්න ලද මනංකල්පිත පක්ෂියෙකි. එහෙත් එම පක්ෂියා මහනුවර යුගයේ චිත්ර හා කැටයම්වල ද අවසන් වශයෙන් සිංහල සංස්කෘතියෙහි ද සංකේතාත්මක ව ජීවත්වෙයි.



Reviews
There are no reviews yet.