මැයි මාර ප්රසංගය | Mai Maara Prasangaya
LKR 700.00
ISBN : 9786245594252
පිටු ගණන : 108
Author : මහින්ද ප්රසාද් මස්ඉඹුල – Mahinda Prasad Masimbula
Publisher : Santhawa Prakashana-සන්තව ප්රකාශකයෝ
Additional information
| Weight | 0.49 kg |
|---|
Description
ස්වර්ණ පුස්තක සම්මාන 2024″ සඳහා නිර්දේශිත, මැයි මාර ප්රසංගය
සමහර විට මේ ගස ගැන කියන්න ම ඔබ මෙහි ඇවිත් ගියා විය හැක.
‘ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ…ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලය මිශ්ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගිව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.’
එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයි යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්. ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි…’


Reviews
There are no reviews yet.