Katu Imbula / කටු ඉඹුල
LKR 850.00
or 3 X LKR 283.33 with
- ISBN – 9789552033988
- Catagary – නවකතා
- Author – Sarath Dharmasiri
- Publisher – S.Godage and Brothers (Pvt) Ltd.
- Pages – 176
Award Wining & Nominated, Novels, නවකතා
Additional information
| Weight | 0.373 kg |
|---|---|
| Dimensions | 21.5 × 14 × 1.1 cm |
Description
ගොවි ජනපද ඇතිකෙරුවේ නං බොහාම උතුම් පරමාර්ථ ඇතුව… ක්‍රියාත්මක වන විදිහ නං මං දන්නෑ. මේව ඔක්කොම නං
සැලසුම් කරලා තියන විදිහ වැරදියි. එතනයි ප්‍රශ්න…’
“ඉඩම් නැතිව හිටපු මිනිස්සු වැඩිවුණා… ඒකයි ආණ්ඩුව ඉඩම් දුන්නේ…”
“ඒක මං පිළිගන්නව… ඒත් මීට වඩා සැලසුමක් තියන විදිහට කරන්ඩ තිබුණ… දැ බලමු… මේ ජනපදකාරයින්ගෙ දරුවො ලොකු මහත් වුණාම කෝ ඒ අයට ඉඩං? එතකොට ආයෙත් ප්‍රශ්න මුළ… ඉඩං දුන්නෙ කාටද… දැං ඉන්නෙ එව්වගෙ කව්ද… එච්චරයි හොයල බලන්ඩෝන. දැ ඉඩං ටික සුගතබණ්ඩ ගාව, නැත්තං වීරසිංහ ගාව. ඉඩං අවශ්‍ය අහිංසක මිනිස්සු ආයෙත් ආපහු ගියා… මේ ගැන නීතියක් නෑ… නිලධාරීන්ටයි, සල්ලිකාරයින්ටයි කැමති විදිහට. අහිංසක මිනිස්සු අතරමං වෙනව… ඊටපස්සෙ ගැනෙන තීරණ හරි භයානකයි.



Reviews
There are no reviews yet.