මල්දෙණියේ සිමියොන් | Maldeniye Simiyon
LKR 400.00
or 3 X LKR 133.33 with
- ISBN – 9789552029872
- Catagary – නවකතා
- Author – Arauwala Nandimithra ඇරැව්වල නන්දිමිත්ර
- Publisher – S. Godage & Brothers
- Pages – 160
- මල්දෙණියේ සිමියොන් | Maldeniye Simiyon by Arauwala Nandimithra ඇරැව්වල නන්දිමිත්ර
Additional information
| Weight | 0.51 kg |
|---|
Out of stock
Description
පාඨක, විචාරක දෙපාර්ශවයේ ම ප්‍රසාදයට පත් වූ ‘මල්දෙණියේ සිමියොන්’ නවකතාවේ විෂය ක්ෂේත්රය පුළුල් කිරීමට අර්ථවත් දායකත්වයක් සැපයී ය. සමාජීය අසාධාරනකම් නිසා අපමණ පීඩාවන්ට මුහුණ දෙන පියකු සහ දියණියක ඇතුළු සෙසු චරිත කිහිපයක්ද පාදක කොට ගෙන හද සසල කරන අන්දමින් නිර්මිත මෙම නවකතාව සියලු දෙනාට මනුෂ්‍යයන් වශයෙන් ජීවත්වීමට හැකි සමාජයක් ප්‍රර්ථනා කරයි. ලක්දිවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් චිත්‍රපටයකට ජීවාත්මය ප්‍රධානය කිරීමට ද මෙම කෘතිය සමත් විය.



Reviews
There are no reviews yet.