Skip to content Skip to footer

ආනන්ද මෛත්‍රය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි

LKR 450.00

Additional information

Weight 0.7 kg

1 in stock

SKU: 0162 Categories: , , , Product ID: 19788

Description

මේ  කෘතිය  ආනන්ද  මෛත්‍රෙය මහ නා හිමියන් නැවත  සොයා  ගැනීමට  සහ හඳුනා ගැනීමට කරනු ලබන ගෞරවාන්විත ආරාධනාවක් බඳුය. අත්අකුරින් ලියන ලද්දේ නොවේ නම් මේ තරම් විශිෂ්ට වයෝවෘද්ධ මහතෙරවරයකු හා වයසින් බාලයකු අතර පැවති සම්බන්ධය පිළිබඳව කවරකු හෝ සැක කරනු ඇත.

මෙය අවංක සෙනෙහසකින් මන් ඇසුරු කළ භික්ෂු ප්‍රඥායාට සාධාරණය ඉටුකරලීම සඳහා රචනා කරන ලද්දක් වුවද පර්යේෂණාත්මක නිබන්ධයකින් ඉටුවන මෙහෙයට වැඩි මෙහෙයක් ඉන් ඉටුවෙයි. සාම්ප්‍රදායික ගුරුගෝල අධ්‍යාපන ක්‍රමය හා බැඳුණු ගුරුභක්තිය හා ශ්‍රේෂ්ඨ උතුරු ගුණ දහම් මතු කරයි. මහාපුරුෂයකුගේ හා කොලු ගැටයකුගේ ඒ සම්බන්ධය විශ්මයජනක වුවද  එය නොවී නම් මෙවැනි පුළුල් ක්ෂේත්‍රයක් වටා කරන ලද කෘතියක් කියවීමේ භාග්‍යය පාඨකයා නොලබයි.

Reviews

There are no reviews yet.

Be the first to review “ආනන්ද මෛත්‍රය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
ආනන්ද මෛත්‍රය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි
LKR 450.00

1 in stock