රාමා හමුව
LKR 500.00
or 3 X LKR 166.67 with
රාමා – අධික වේගයකින් සූර්යයා වෙත ළං වෙන යෝධ ලෝහමය සිලින්ඩරයකි.
රාමා – මිනිසාට හමුවන, ආගන්තුක ශිෂ්ටාචාරයක පළමුවැනි නිෂ්පාදනයයි.
රාමා – තාක්ෂණ විස්මයෙන් හා කෘතිම පරිසරයකින් සමන්විත ලෝකයකි.
2131 දී සෞරග්‍රහ මණ්ඩලය දෙසට එන රාමාගේ අරමුණ කුමක් ද? ඒ තුළ සිටිනුයේ කවුරුන් ද? ඔවුන් එන්නේ කුමක් සඳහා ද?
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1.5 cm |
Out of stock
Description
කර්තෘ: ආතර් සී ක්ලාක්
පරිවර්තනය: එස්. එම්. බන්දුසීල
ප්‍රකාශනය: S & T Group © 2011, ISBN: 978-955-1080-32-7, ප්‍රමාණය A5, පිටු 208
අන්තර්ගතය: RENDEZVOUS WITH RAMA කතා මාලාවේ පළමුවැනි කොටසේ සිංහල පරිවර්තනය

Reviews
There are no reviews yet.