තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර | Tharaka Vidyawa Hadareeme Palamu Piyawara

LKR 1,400.00

or 3 X LKR 466.67 with Koko
or up to 4 X LKR 350.00 with Payzy Payzy

රාත්‍රී අහස නිරීක්ෂණ්‍යට ඔබ අප කවුරුත් ආසයි. එම ආසාව හා උනන්දුව ඇති ඔබගේ තාරකා විද්‍යා දැනුම් නිවැරදි මාවතක් ඔස්සේ රැගෙන යාමට දරන උත්සහායක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. ලෝකයේ සෙසු රටවල තාරකා විද්‍යාවට ආධුනිකයන් සඳහා සැකසු තාරකා විද්‍යාත්මක අත් පොත් බහුල වුවද ලාංකේය සමාජයේ ඒ සඳහා වු පතපොත ඉතා දුර්ලභය. එම අඩුව පිරිමැසීමට මෙම ග්‍රන්ථය සුළුවෙන් හෝ දායක වනු ඇත. මෙහි සඳහන් ග්‍රහලෝක හඳුනාගැනීම, දුරදක්නයක් නිපදවා ගැනීමට දුරදක්න සහ දෙනෙතියක් මිලදී ගැනීමේදි සැලකිය යුතු කරුණු ආදිය ආධුනික තාරකා විද්‍යා ලෝලියෙකුට ඉතා වැදගත්ය. තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අංශය පිළිබඳව වසර 25ක පමණ අත්දැකීම් මේ ග්‍රන්ථය රචනා කිරීමේදි සමීර රත්නායකයන් විසින් භාවිතා කොට ඇති බව මනාව පැහැදිලිය.

Additional information

Weight 0.459 kg
Dimensions 21 × 14 × 1.5 cm

Description

AUTHOR :  සමීර සී. රත්නායක – Sameera C. Rathnayake

PUBLISHER:  S & T GROUP

ISBN:  9789551080082

 

Reviews

There are no reviews yet.

Be the first to review “තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර | Tharaka Vidyawa Hadareeme Palamu Piyawara”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර | Tharaka Vidyawa Hadareeme Palamu Piyawara
LKR 1,400.00
or 3 X LKR 466.67 with Koko
or up to 4 X LKR 350.00 with Payzy Payzy