පාරාදීසයේ උල්පත් / Paradeesaye Ulpath

LKR 1,200.00

or 3 X LKR 400.00 with Koko
or up to 4 X LKR 300.00 with Payzy Payzy

කර්තෘ: ආතර් සී ක්ලාක්
පරිවර්තනය: එස්. එම්. බන්දුසීල
ප්‍රකාශනය: S & T Group  
ISBN: 9789959529056
ප්‍රමාණය A5, පිටු 182
අන්තර්ගතය: Fountain of Paradise ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

Additional information

Weight 0.51 kg
Dimensions 21 × 14 × 1.5 cm

Description

දෙවනි ශතවර්ෂයේ ජීවත්වූ කලාකාමී රජ කෙ‍ෙනකු අහස උසට විහිදෙන වතුර මල්, සුරූපි ලාලනියන් හා රමණිය උයන් වතු තුළින් දෙව්ලොවට ලගා වීමට ගත් උත්සාහයේ නටබුන් අදත් දැකිය හැකියි, ඉන් අවුරුදු දෙදහසකට පමන පසු විසි එක්වෙනි ශතවර්ෂයේ ඉංජිනේරුවෙක් නවතම තාක්ෂණයක් මගින් තරු වෙතට ගමන් කිරීමට සැරසෙයි,  මේ දෙදෙනාම තම ඉලක්ක කරා ලං වෙන නමුත් වෙනුවෙන් කරන පරිත්‍යාගය සුලුපටු නොවේ, එක් අතකින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයත්,ජන ප්‍රවාදත්, අනෙක් අතින් අනාගත විද්‍යාත්මක හැකියාවනුත් මුසුකරමින් ලියා ඇති මෙම කතාව, සිත් බැඳ ගන්නා නව අදහස් හා අමතක නොවන සිද්ධීන් ගෙන් සම්පුර්ණ වෙයි. ආතර් සී ක්ලාක් මෙම විද්‍යා ප්‍රබන්ධය තුලින් මිනිස් ආසාවන් මිනිස් හැකියාවේ සීමාවන් මෙන්ම ඒවායේ අරුතද විමසුමට ලක් කරයි.

 

The story has well written between two ages 2nd centuary and 21st centuary. Arthur C. Clarke introduce Sky hook – the space elevator which builds up 36000 km (24,000 miles) from Sri Lanka to geostationary orbit. The author explains the technical problems in building the tower fairly well. The story fascinate with history of Sigiriya, Sri Lanka, and half a dozen other historical engineering developments. “Morgan’s story of ambition and reach begins in parallel to that of Kalidasa, an ancient king of Clarke’s country of Taprobane – analog to the real world’s Sri Lanka which has been Clarke’s home since the late 1960’s. Kalidasa’s struggles to construct a fountain and tower complex in the face of political opposition from his brother and religious opposition from Buddhist monks mirrors Morgan’s own struggles with the head of his company, a prominent senator, and with the heirs to the monks of Kalidasa’s day who reside in a temple at the prime location for the anchor point of the elevator”

 

Reviews

There are no reviews yet.

Be the first to review “පාරාදීසයේ උල්පත් / Paradeesaye Ulpath”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
පාරාදීසයේ උල්පත් / Paradeesaye Ulpath
LKR 1,200.00
or 3 X LKR 400.00 with Koko
or up to 4 X LKR 300.00 with Payzy Payzy