බෝගල සවුන්දිරිස් | Bogala Sawundiris
LKR 350.00
or 3 X LKR 116.67 with
- ISBN – 9789552048036
- Catagary – නවකතා
- Author – සරත් ධර්මසිරි-Sarath Dharmasiri
- Publisher – S. Godage & Brothers
- Pages – 173
Additional information
| Weight | 0.52 kg |
|---|
Out of stock
Description
නීතියේ රැහැනින් ගැලවීම සදහා එවක් පැවති වඩාත් ආරක්ෂිත ස්ථානයක් වූ සබරගමු පළාතේ මිනිරන් පටලක් වෙත එන සවුන්දිරිස් ජීවිතය අරබන්නේ කම්කරු පීදකයකු ලෙසිනි. එම ගමනේදී සහ ඔහුගේ නව රැකියාව පවත්වාගෙන යාමේදී ඔහු කෙරෙහි බලපාන සමාජ ආර්ථික ආගමික හා දේසපාලන සංචලනයන්ද ඒවා ට ඔහු දක්වන ප්රතික්රිය ද අපට වැදගත් වන්නේ ඉන් අතීතයේ පරිවර්තන යුගයක කිසියම් අදුරු පැති කඩක් විවරණය කෙරෙන බැවිනි.



Reviews
There are no reviews yet.