මෙ’දිවිය මෙතනින් නවතමි

LKR 850.00

or 3 X LKR 283.33 with Koko
or up to 4 X LKR 212.50 with Payzy Payzy

Me Diviya Methanin Nawathimi

Type:  Paperback
Publisher ‏ : ‎ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya
Language ‏ : ‎ Sinhala
Hardcover ‏ : ‎ 254 pages
ISBN ‏ : ‎ 9786245664542

 

Additional information

Weight 0.39 kg
Dimensions 17.7 × 11.7 × 0.9 cm

Description

 

මේ වූ කලී ආත්ම භාෂණයකි.

මෙහි කථානායකයා ආර්ථික අසීරුතාවයෙන් තොර පසුබිමක හැදී වැඩුණු පුද්ගලයෙකි. හෙතෙම තරුණ වියේ දී ම ස්වකීය වෘත්තිය ජීවිතයෙහි කුසලතා පළ කරන්නෙකි.

මෙහි නිරූපිත කථානායිකාව ආර්ථික අසීරුතාවයන් නිසා අසරණව, අකාරුණික හා ශෝචනීය සමාජ පසුබිමක ගල ග්‍රහනයට පත් වුණ තැනැත්තයකි. අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබීදි ඉහළ වෘත්තීය ජීවිතයක් උරුම කර ගන්නට ඇය සමත් වුව, නිද්‍රාගත සන්තාපයක් ඇගේ හෘදයාභ්‍යන්තරයේ ලැගුම් ගනියි.

වසත් සමයක – අන්ධකාර අඩවියක මේ දෙදෙනා ප්‍රේමාවනද්ධ වෙති.

එනමුදු ජීවත් වීමේ ආශාවෙන් මඬනා ලද ඔවුනට මහ පොළොව මත පැවැත්මට අවසර නැත. ජීවන ලාලසාවෙන් ප්‍රමුදිතව ඔවුන් විඳි අනුරාගයේ ප්‍රභර්ෂය අසුරු සැණින් සෝ සුසුමක් බවට පත් වේ.

ජීවනයේ සන්තුෂ්ටිය පවතින්නේ සම්මතය තුළ ද? නැත්නම්, අසම්මතය තුළ ද? ඊට වෙනස් යථාර්ථයකුත් තිබෙන්නේ ද?

කථා නායකයා ස්වකීය ආත්ම භාෂණය ඔස්සේ මේ පැන විවිරණය කරන අන්දම විනිශ්චය කිරීම පාඨක භවතුන්ට පවරමි.

මම

සරත් විජේසූරිය

Me Diviya Methanin Nawathimi

Reviews

There are no reviews yet.

Be the first to review “මෙ’දිවිය මෙතනින් නවතමි”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
මෙ’දිවිය මෙතනින් නවතමි
LKR 850.00
or 3 X LKR 283.33 with Koko
or up to 4 X LKR 212.50 with Payzy Payzy