AINSTAIN MEN SITHANNE KESEDA | අයින්ස්ටයින් මෙන් සිතන්නේ කෙසේද?

LKR 750.00

or 3 X LKR 250.00 with Koko
or up to 4 X LKR 187.50 with Payzy Payzy

Author : Premashantha Kumarasiri

Publisher: S&T Group

ISBN:  9786245712076

Additional information

Weight 0.6 kg
Dimensions 21 × 14 × 2 cm
SKU: ainstain-men-sithanne-keseda-අයින්ස්ටයින්-මෙන්-සි Category: Tags: , , Brand: Product ID: 22679

Description

පෘථිවි ග්‍රහලෝකය මත මෙතෙක් පහළ වූ අසාමාන්‍ය බුද්ධිමතෙකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ජීවිතයේ විවිධාකාර පැතිකඩ රැසක් විවරණය කෙරෙන මෙම කෘතිය සම්ප්‍රදායික චරිතාපදාන රටාවට වඩා වෙනස් ආකෘතියකින් නිර්මාණය කර ඇති නිසාම එයටම ආවේණික වූ සුවිශේෂත්වයකින් පරිපූර්ණ වෙයි.

ඇල්බට් අයින්ස්ටයින් සිය හැත්තෑ හය වසරක දිවිමග තුළ ඉටු කළ කාර්ය සාධනය මෙන්ම එයට පසුබිම් වූ මානසික, කායික, අධ්‍යාත්මික, සමාජීය හා දේශපාලන වාතාවරණය මෙහි සියුම් ලෙස විශ්ලේෂණය කෙරේ.

Reviews

There are no reviews yet.

Be the first to review “AINSTAIN MEN SITHANNE KESEDA | අයින්ස්ටයින් මෙන් සිතන්නේ කෙසේද?”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

E-mail
Password
Confirm Password
error: Content is protected !!
AINSTAIN MEN SITHANNE KESEDA | අයින්ස්ටයින් මෙන් සිතන්නේ කෙසේද?
LKR 750.00
or 3 X LKR 250.00 with Koko
or up to 4 X LKR 187.50 with Payzy Payzy