Skip to content Skip to footer

Diyamanthi Otunna – දියමන්ති ඔටුන්න

LKR 990.00

 

“උඹ මහා තක්කඩි හොරෙක්! උඹට ලජ්ජා නැද්ද මිනිහෝ මේ ඔටුන්න අරගන්න?කාලකණ්ණියා උඹ මේ ඔටුන්න විනාශ කරලා මගේ මුණේ දැලි ගෑවා ! කෝ උඹ මේකෙන් හොරකම් කළ මැණික් ගල් ?

දෙවැනි ලේ පැල්ලම

”මේ කාරණා එළිවුණොත් යුරෝපා මහද්වීපය පුරා මහ භයානක තත්වයක් උද්ගත වෙනවා…. හෝම්ස් මහත්මයා අපේ රටේ අති භයානක යුද්ධයකට පැටළෙනවා නියතයි ! ”අගමැතීතුමනි……….. එහෙනම් සූදානම් වෙන්න යුද්ධයකට! ”

ඉංජිනේරුවෙකුගේ අත්දැකීමක්

”දෙයියන්ට ඔපුපු වේච්චාවෙ ! මේක බරපතල තුවාලයක්.හුඟක් ලේ ගලා යන්න ඇති.මොන ආයුධයකින් ද මේක සිදු කළේ? ” “‘මස් කෑපිමට ගන්නා යෝධ පිහියකින්! සිතා මතා එල්ල කළ මාරාන්තික ප්‍රහාරයක් !”

තිත් වැටුණු පටිය

“එදා රාත්‍රියේ පළාතම දෙදරවන මහ හඬක් නංවමින් කුණාටුවක් හැමුවා ඒ එක්කම ධාරානිපාත වර්ෂාවක් කඩා හැළුණා.ඒ මහ ශබ්දය මැද්දේ එක්වරම……!” …….අපට අහන්නට ලැබුණේ බිහිසුණු මරලතෝනියකි.එවැනි භයංකාර විලාපයක් මා කිසිදිනක අසා නැත.එයන් මගේ ඇඟම සීතල වී ගියේය.

Additional information

Weight 0.55 kg

Description

Diyamanthi Otunna – දියමන්ති ඔටුන්න
Author: Arthur Conan Doyle
කතෘ: ආතර් කොනන් ඩොයිල්
Translator: Chandana Mendis
පරිවර්තක: චන්දන මෙන්ඩිස්
Publisher: Chandana Mendis Prakashana
ISBN: 9789551262881

Pages : 263

 

Reviews

There are no reviews yet.

Be the first to review “Diyamanthi Otunna – දියමන්ති ඔටුන්න”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
Diyamanthi Otunna – දියමන්ති ඔටුන්න
LKR 990.00