ජයග්‍රහණයට පුහුණු වෙන්නේ මෙහෙමයි
LKR 1,550.00
or 3 X LKR 516.67 with
Type: Paperback
Publisher : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya
Language : Sinhala
Hardcover : 408 pages
ISBN : 9789556521399
Author: – ලීලානන්ද ගමාච්චි – Leelananda Gamachchi – Talane Miedaner
Additional information
| Weight | 0.45 kg |
|---|---|
| Dimensions | 17.7 × 11.7 × 0.9 cm |
Description
ඔබට වුවමනා යැයි සිතා ගෙන සිටි දේවල් වලින් ඉතා වැඩි කොටසක් ඇත්තෙන්ම ඔබට අවශ්‍ය නැත. ඒවා දැන් කිසිසේත් ඔබට රුච්කර නොවනවා පමණක් නොව, එයින් කිසියම් සාධනීය තෘප්තියක් ළඟා වෙතැයි ද නොසිතෙයි. ඔබ අතට පත් වූ විට කිසි සතුටක් දනවන්නට සමත් නොවන ඊනියා භෞතික භාණ්ඩ පසු පස හඹා යමින්. ඔබ සතු අගනා ශක්තිය නිකරුණේ අපතේ හරින්නේ ඇයි?
අප අතරින් බොහෝ දෙනෙකු අපට සැබැවින් ම යාමට අවශ්‍ය මගෙන් ඈත්ව මංමුළා වී ගමන් කරන බව පෙනෙන්නට තිබේ.
ධනාත්මක චින්තනය අගය කරමින් එය හඹා යන අය කොතරම් නොවටනා දේ ලබා ගැනීම වෙනුවෙන් ජීවිතය කෙතරම් අපතේ යවන්නේද ?
මේ පොත ජීවත්ව්ව්ව්මට නිසි මං හසර පෙන්වන ආලෝකයකි.


Reviews
There are no reviews yet.