Skip to content Skip to footer
-10%

දේදුනු බළකාය / Dedunu Balakaya

Original price was: LKR 1,500.00.Current price is: LKR 1,350.00.

විවිධ කුසලතාවන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැටකමින් ඒ අතරම බලය සහිත පන්තියේ නොතකා හැරීම්වලට සහ අසාධාරණයන්ට ලක් වෙමින් වුව මේ දරුවන් තම දෙපයින් නැගී සිටීමට සහ ආත්මානුකම්පාවට හෝ අපේක්ෂා භංගත්වයට යට නොවී සිය අභිමානය රැක ගනිමින් පෙරළා සමාජයට අභියෝග කරන්නට දරන තැත සමස්ත කතාවම බැඳ තබනා හුය බවට පත්ව තිබේ.

අධ්‍යාපනය අර්බුදයක් බවට පත්ව ඇති අප රටෙහි දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද මේ ඉන්දුනීසියානු දරුවන්ගේ අත්දැකීම ඉතා වටී. සාමූහිකත්වය, තමන් මත පටවනු ලබනා පරායට එරෙහිවීමට ඇති ධෛර්යය, නිර්මාණශීලිත්වය, සහෝදරත්වය, අන්‍යෝන්‍ය බැඳීම සහ ඒ සියල්ලටමත් වඩා පීඩිතයාට ස්වකීය අනාගතය පැහැබර කරගැනීමට ඇති අසීරුව විදහා පෙන්වන දේදුනු බළකාය මනුෂ්‍යත්වය වෙනුවෙන් කරනු ලබනා සංවේදී හඬ මුරගෑමකි.

මේ කෘතිය සැලකෙනුයේ කාලිඩ් හොසෙයිනිගේ සරුංගල් ලුහුබඳින්නා ඇෆ්ගනිස්ථානයට ඇති කළ බලපෑම හා සමානව ඉන්දුනීසියාවට බලපෑ නිර්මාණය ලෙසිනි.

Additional information

Weight 0.29 kg
SKU: 0681 Categories: , , , , Product ID: 20054

Description

  • ISBN – 9786245774173
  • Catagary – Russian Books, New releases, පරිවර්තන නවකතා, Translations,
  • Author – චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka, Andrea Hirata
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Reviews

There are no reviews yet.

Be the first to review “දේදුනු බළකාය / Dedunu Balakaya”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
දේදුනු බළකාය / Dedunu Balakaya
Original price was: LKR 1,500.00.LKR 1,350.00Current price is: LKR 1,350.00.